අප කුරුණෑගල පුද්ගලික සමාගමකට, කුරුණෑගල අවටින් දුරකථන ක්‍රියාකරවන්නියන් බඳවා ගැනේ.
සුදුසුකම්
• වයස - 18-30
• වැටුප - 35000/-
• (මාස තුනකින් පසු වැටුප් වැඩිවීම)
සැ.යු.
• චතුර කථිකත්වයක් තිබීම විශේෂවේ.
• සාමාන්‍ය පෙළ සමත් (සාමාන්‍ය පෙළ අසමමත් වූවත් ඔබ සතුව චතුර කථිකත්වයක් ඇත්නම් අප සොයන්නේ ඔබයි)
• සති අන්තයේ අධ්‍යාපනික කටුයතු වලට සහභාගි නොවන අයෙකු විය යුතුය.
• විවාහක /අවිවාහක අයට අයදුම් කළ හැක.
අදම අමතන්න. -077 - 7326777
නො. 7/A,
3 වන මහල,
දකුණු රවුම්පාර පාර,
කුරුණෑගල