දිවයිනේ ප්‍රසිද්ධ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා සලසන සමාගමකට අලෙවි නියෝජිතවරයෙකු ලෙස කටයුතු කර මසකට රු. 150,000/= වඩා ඉපයීමට ඔබත් කැමති ද?
1.වයස අවු. 22 ට වැඩි
2.අවුරුද්දකට වැඩි අලෙවි ක්ෂේත්‍රයේ පළපුරුද්ද
3.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පාඨමාලාවක් හදාරා තිබීම
4.චතුර ලෙස භාෂාව හැසිරවීමේ හැකියාව
5.වලංගු රියදුරු බලපත්‍රයක්
6.යතුරු පැදියක්
7.ස්මාර්ට් ජංගම දුරකථනයක් (Smart Phone)හිමි අයෙක් නම්..,
ඉහළ වැටුපක් සමඟ ස්ථීර රැකියාවක්
මේ අනගි අවස්ථාව ඔබටයි.
ඉහත සුදුසුකම් සපුරාලන ඔබ සඳහා…
1.කාර්යාලීය සිම්පතක්
2.යතුරු පැදි දීමනාව
3.ආහාර දීමනා
4.ඉන්ධන දීමනා
5.EPF සහ ETF දීමනා
6.දක්ෂතාවය මත ඉහළ කොමිස් මුදලක්
7.සහ අනෙකුත් දිරි දීමනා.
8.නාවාතැන් පහසුම් නොමිලේ
* CV (ජීව දත්ත) පතක් hr@smarteworks.com වෙත email කරන්න එහෙම නැත්නම් 0777004425 Whatsapp කරන්න. (තෝරාගන්නා ලද අයදුම්කරුවන් සදහා අප විසින් සම්මුඛ පරීක්ෂණ සදහා කැදවනු ලැබේ)