ප්‍රධාන කාර්යභාර
- සැපයුම් කළමනාකරණය
- හොඳ පරිගණක දැනුමක් තිබිය යුතුය
- ගබඩා භාණ්ඩ නිරීක්ෂණය හා පාලනය කිරීම
- නිෂ්පාදන සැලැස්ම පරීක්ෂා කර නිරීක්ෂණය කළ යුතුය
- භාණ්ඩ ඇණවුම් කිරීම හා ලියාපදිංචි කිරීම
- ගබඩා වාර්තා සකස් කිරීම සහ නඩත්තු කිරීම
- ගබඩා ආරක්ෂාව සහ පිරිසිදුකම රැකීම
- ගබඩා කළමනාකරණ ක්‍රමවේද පිළිබඳ දැනුම
- කණ්ඩායම් වැඩ කිරීමට හැකියාව සහ සන්නිවේදන කුසලතා
- වගකීම් සහිතව වැඩ කිරීමට හැකියාව