Sales Representative

Please Refer the AD

Please Refer the AD

Job Description

ප්‍රමුඛ දේපළ සංවර්ධන සමාගමක් සමඟ එක්ව ඔබගේ වෘත්තීය ජීවිතය ගොඩනගන්න!

සුදුසුකම්

• දේපළ හෝ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ අවම වසර 1ක පළපුරුද්ද

• විශිෂ්ට සන්නිවේදන හැකියාවන්

• වයස අවුරුදු 20 සහ 50 අතර

• වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම (මෝටර් සයිකලයක් සඳහා)

අපෙන් ඔබට ලැබෙන වාසි

• ආකර්ෂණීය වැටුප් පැකේජයක්

• සමාගමේ මෝටර් සයිකලයක් සහ ඉන්ධන දීමනාව

• සමාගමේ SIM කාඩ්පතක්

• උසස් අලෙවි ප්‍රතිලාභ

 අමතන්න 0777 800 551

 ඔබගේ ජීවදත්තය එවන්න info@unioncity.lk

0777800551
info@unioncity.lk

Related Jobs