Sales Executive - Island Wide
ඔබ අලෙවි අංශයේ රැකියාවක් සොයන්නෙකුද...
එන්න අපත් සමඟ අත්වැල් බැදගන්න
ඉහළ වැටුප් සමගින්
අධ්‍යාපන සුදුසුකම්
*අ.පො.ස සා.පෙළ සමත්
*අ.පො.ස උ.පෙළ විභාගය සමත්/අසමත්
*වසර දෙකට වඩා පලපුරුද්ද
*රියදුරු බලපත්‍රය(යතුරු පැදි/මෝටර් රථ)
කඩුවෙල,කොළඹ(දකුණ),රත්නපුර,කලුතර,කුරුණෑගල,අනුරාධපුරය,පොලොන්නරුව,ගාල්ල,මාතර,හම්බන්තොට
E-mail info@prasannapvc.com
nalinkumarage@prasannapvc.com