Singhe Super ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන අතර ඔබත් අප හා එක්වන්න
සේවා යෝජකයා: Singhe Super Kengalle Kandy
කාර්යභාරය: Manager
රැකියා වර්ගය: පූර්ණකාලීන
සුදුසුකම්
????අ.පො.ස උසස් පෙළ විභාගය සමත් විම හා වෙනත් උසස් අධ්‍යාපන සුදුසුකම්
පරිගණකය හැසිර වීමේ හැකියාව
පිරිස් කලමණාකරනය කිරීමේ හැකියාව
වයස 30ට වැඩි( පිරිමි)
සේවා කාලය-උදෑසන 8 සිට සවස 9.30 දක්වා.
????මාසික වැටුප
80000 (පුහුණු වන කාලයේ)
120000ට වැඩි (ස්ථීර වූ පසු)
පුහුණු / නුපුහුණු
නවාතැන් පහසුකම /ආහාර පහසුකම
පුරප්පාඩු වෙන් කර ගැනීමට අදම අමතන්න...
0777618269