ගාල්ල නගරයේ ප්‍රමුඛ පෙලේ හොටෙල් හා බේකරි යන්ත්‍රෝපකරණ විකිණීමේ හා බෙදාහැරීමේ ආයතනයක් වන අප ආයතනය සඳහා මානව සම්පත් කළමනාකරණ සහායකයින් වහාම අවශ්‍ය කර තිබේ.
මූලික සුදුසුකම්
• වයස අවු.30 ට අඩු විය යුතුයි.
• තනතුරට අදාල අධ්‍යාපන සුදුසුකම් තිබිය යුතුයි.
• ගාල්ල නගරයට අවම කිලෝමීටර 20ක් අවටින් විය යුතුයි.
• අවම වසර 01 පලපුරුද්දක් තිබිය යුතුයි.
• මනා පරිගණක දැනුමක් තිබිය යුතුයි. (MS Office Packages)
වෙනත්
• සුදුසුකම් හා අත්දැකීම් අනූව උපරිම වැටුප 50,000 කට යටත් වේ.
• වසර අවසාන දීමනා හිමිවේ.
• විශිෂ්ඨ අන්තර් පුද්ගල, සන්නිවේදන සහ සාකච්ඡා කුසලතාවක්
තිබිය යුතුවේ.
ඉහත සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් පමණක් පහත සඳහන් වට්සැප් අංක වෙත ඔබගේ CV යොමුකරන්න.
076 198 80 80