Cashier

Please Refer the AD

Please Refer the AD

Job Description

. අවම සුදුසුකම අ.පො.ස (උ/පෙළ) වාණිජ විෂය ධාරාව

හදාරා තිබිම හෝ ඒ සමාන සුදුසුකම්.

. වයස අවුරුදු 23-35 අතර වීම.

. අව 1 හෝ 2 අවම පළපුරුද්දක් තිබිම.

. ඉංග්‍රීසි දැනුම හා පරිගණක දැනුම තිබිම.

. ප්‍රසන්න පෙනුමැති වාචික සහ ලිඛිත දක්ෂතාව ඇති

ගණුදෙනු කරවන් සමග සුහදව කතා කිරිමට හැකි විම.

. මුදල් කළමණාකරනය, බිල්පත් නිකුත් කිරිම, දෛණික

ගිණුම් වාර්තා පවත්වා ගැනිම.

. නුගේගොඩ/නාවල අවට පදිංචි කරුවෙකු වීම.

(ගමනාගමන පහසුකම් තමා විසින්ම සලසා ගත යුතු නිසා)

මැතකදි ගන්නා ලද ඡායාරුපයක් සහිත පූර්ණ අයදුම්පතක්

පහත සදහන් ඊමේල් ලිපිනයට හෝ වට්ඇප් අංකයට යොමු කරන්න.

Email jobskpms125@gmail.com

WhatsApp  0773543187

0773543187
jobskpms125@gmail.com

Related Jobs