මුදල් අයකැමි (Showroom Cashier)
ළමා නිමි ඇඳුම්හි ඉහල පෙළේ සන්නාමයක් වන අප හා එක්වන්න
ශාඛාව බම්බපිටිය
-ඉහළ වැටුප්
-පැමිණීමේ දීමනා
-දිරි දීමනා
-වාර්ෂික දීමනා
-කෙටි කාලයක් තුල උසස්වීම්
ඔබේ අයදුම්පත්
072 221 2232
අංකයට වට්ස්ඇප් මාර්ගයෙන් යොමුකරන්න
Email vacancies@elegantsmockers.com