තීන්ත නිෂ්පාදනය සහ බෙදා හැරීමේ සමාගමක් වන අප ආයතනයේ අංක: 182/1, හොරණ පාර කැස්බෑව පිහිටි අපගේ තීන්ත ප්‍රදර්ශනාගාරය සඳහා සඳහා පුහුණු/නුපුහුණු කැෂියර් සේවිකාවක් කැස්බෑව ප්‍රදේශයෙන් හෝ ඒ අවටින් කඩිනමින් බඳවා ගැනෙයි.
වයස: අවුරුදු 18 සහ 40 අතර විය යුතුය.
සමාන්‍ය පරිගනක දැනුම තිබිය යුතුය.
වැටුප රු. 35,000.00 ත් රු. 50,000.00 අතර ලබාගත හැක.
ETF/EPF/විශේෂ දීමනා ලබා දෙනු ලැබේ.
Naturelac Paints (PVT) LTD.
Naturelac Paint Centre
No:182/1, Horana Rd, Kesbewa
E-mail:info@naturelac.lk
Tel:0773026519