Supervisor

Please Refer the AD

Please Refer the AD

Job Description

 ????????????????????????????????  තනතුර Supervisor - පිරිමි

 ????????????????????????????????????????????????  සුදුසුකම් 

 අ.පො.ස. (උ/පෙළ) පෙනී සිටි අයෙක්ද 

 වයස අවු. 18 - 40 ත් අතරද

????????????????????????????????  වරප්‍රසාද 

 අවම සුදුසුකම් - අ.පො.ස (සාමාන්‍ය පෙළ) දක්වා ප්‍රමාණවත්

 වයස - 18ත් 40ත් අතර

නොමිලේ ආහාර පාන, නවාතැන් පහසුකම් හිමිවේ.

 ඉහල වැටුප්... අතිකාල සීමා කොට නැත, .

 රු.මිලියනයක ජීවිත රක්ෂණාවරණයක් සහ සුබසාධන පහසුකම්...

වෙනත් සුපිරි වෙළඳසැල් සමඟ සැසදීමේදී අප ශාඛාවන් කුඩා වීම හේතුවෙන් සිදු කිරීමට ඇති වැඩ ප්‍රමාණය සාපේක්ෂව අඩු වීම සහ නම්‍යශීලී වැඩ පරිසරය.

අභ්‍යන්තර උසස් වීම් ක්‍රමවේදය හරහා මාස හයක් ගතවූ පසුව උසස් වීමේ අවස්ථාව

 වෙනත් සුපිරි වෙලඳසැල් මෙන් නොව මුල් දිනයේ සිටම ස්ථීර සේවයට බඳවා ගැනේ.

 ????????????????????????????  දුරකථන අංකය 

 යුෂාන් 0760 697437

 ????????????????????  ඊ-මේල් ලිපිනය  yushan.dealwis@laugfs.lk

0760697437
yushan.dealwis@laugfs.lk

Related Jobs