Security Officer

Please Refer the AD

Please Refer the AD

Job Description

ආරක්ෂක නිළධාරීනී රැකියා (LSO)

 රැකියා ස්ථානය  වත්තල

 වැටුප් - පැය 12 සේවා මුරය, දිවා සේවා මුරය පමණක් කිරීමට ඇත.

 පැය 12 සඳහා රු 2,200/= ගෙවනු ලැබේ.

 මාසිකව රු 60,000 - 65,000 අතර වැටුපක් ගන්න පුලුවන්

 නවාතැන් සපයනු ලැබේ

සම්මුක පරීක්ෂණ සඳහා 

 වයස අවුරුදු 25 - 58ට අතර අයදුම්කරුවන් වත්තල ලයිසියම් පාසල වෙත උදේ 9.00 ත් දහවල් 4.00ත් අතර පැමිණෙන්න.

වැඩි විස්තර සඳහා කතා කරන්න.

 0774791038

0774791038

Related Jobs


```html ```