Security Officer

Please Refer the AD

Please Refer the AD

Job Description

ආරක්ෂක නිලධාරීන් අවශ්‍යයි

ප්‍රසාද් ෆැෂන් ආයතනය සඳහා ආරක්ෂක නිලධාරීන් / නිලධාරිනියන් අවශ්‍යයි.

සුදුසුකම්

- අවම වශයෙන් 6 ශ්‍රේණිය/ O/L සමත් වීම

- වයස 21 - 45 අතර

- හොඳ ශාරීරික යෝග්‍යතාවයක් තිබීම

- පෙර ආරක්ෂක සේවා පළපුරුද්ද ඇති අයට ප්‍රමුඛතාවය

- විනයගරුක, අවංක සහ විශ්වාසනීය පුද්ගලයෙක් වීම

වැටුප සහ ප්‍රතිලාභ

- ඉහළ මාසික වැටුප

- අතිකාල දීමනා, OT ගෙවීම්

- නිල ඇඳුම සහ පුහුණුව නොමිලේ

- EPF/ETF පහසුකම්

සේවා ස්ථානය: ප්‍රසාද් ෆැෂන් ස්ක්වෙයාර් - කොට්ටාව

අයදුම් කරන ආකාරය

ඔබගේ ජීව දත්ත පත්‍රය, ජාතික හැඳුනුම්පතේ පිටපත, සහතික සහ විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණයේ ඡායාරූප 2ක් සමග

පහත ලිපිනයට යොමු කරන්න:

 

Related Jobs


```html ```