මාලබේ පිහිටි ක්ෂුද්‍ර මුල්‍ය සමාගමක් වන සසෙන්මා මයික්‍රෝ ක්‍රෙඩිට් (ප්‍රයිවට්) ලිමිටඩ් වන අප ආයතනය සදහා ණය අයකර ගැනීමේ නිලධාරිනියන් (කල් සු වූ ණය අයකර ගැනීම සදහා) බදවා ගනු ලැබේ.
සුදුසුකම්
වයස අවු 25 ත් 35 ත් අතර විය යුතුය.
මනා සන්නිවේදන හැකියාව.
ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක රාජකාරි කර ඇති අය විශේෂයි.
රාජකාරි
සදුදා සිට සෙනසුරාදා දක්වා
උදේ - 8.00
සවස - 6.30
ඔබගේ අයදුම්පත් පහත විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.
pererapriyantha23@gmail.com