කොළඹ 12 සමාගමකට ගිණුම් සහායකයින් අවශ්‍යයි
• පරිඝනක දැනුමැති
• අවම අවුරුද්දක පළපුරුද්ද ඇති
• වයස 21 ට ඉහල
• 60,000 ඉහළ වැටුපක්
• මුලික වැටුප්
• දුරකථන දීමනා
• EPF සහ ETF දීමනා
• සහ අනෙකුත් දිරි දීමනා.
• CV (ජීව දත්ත) අමුණා නැති අයදුම්පත් මුලික වටයේදීම ප්රතික්ෂ්ප කරනු ලබයි.
. (තෝරාගන්නා ලද අයදුම්කරුවන් සදහා අප විසින් සම්මුඛ පරීක්ෂණ සදහා කැදවනු ලැබේ)
• CV (ජීව දත්ත) පතක් majesticlk@gmail.com වෙත email කරන්න