කඩවත පිහිටි ප්‍රධාන පෙලේ පාවහන් නිෂ්පාදනය කරනු ලබන ආයතනයක් වන DSI සමුහ ව්‍යාපාරයට අයත් Samson Manufactures pvt Ltd කඩවත ගෝනහේන පහිටි, අප ආයතනය සදහා නිශ්පාදන සහයක සහයිකාවන් අවශ්‍ය කර තිබේ.
සුදුසුකම්
1. අ.පො.ස (සා.පෙළ) සමත්
2. වයස අවුරුදු 18-35 ත් අතර විය යුතුය
ඔබට අපෙන් ....
රුපියල් 60,000 ට වැඩි වැටුපක්
EPF සහ ETF දායකත්වය
ආහාර
අනෙකුත් දීමන සහ ප්‍රතිලාභ රැසක් .....
බදවා ගැනීම් සතියේ දින වල උදැසන 8.00 සිට ...
අමතන්න - 0772910529 / 0772910204
සැම්සන් මනුෆෑක්චරස් ( පුද් ) සමගම
නො.26 රන්මුතුගල වත්ත , ගෝනහේන කඩවත
Email - hr@ranpa.lk ,sriyani@ranpa.lk