දිවයිනේ ඇසුරුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනයක් වන අප ආයතනය සඳහා පහත රැකියා ඇබෑර්තු ඇත.
• Supervisor for Screen Printing Machine
අ.පො.ස. උසස් පෙළ සමත්
Screen Printing Machine හි අවම වසරක පළපුරුද්ද
සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම
මනා සන්නිවේදන හැකියාව
වගකීම් දැරීමේ හැකියාව
අවම සුපරික්ෂණයක් යටතේ ඉලක්ක සපුරාලීමේ හැකියාව
මාස 6න් පසු ස්ථිර රැකියාව
නොමිලේ ප්‍රවාහන පහසුකම්
අතිකාල දීමනා
අර්ථ සාධක අරමුදල් ගෙවීම.
මහනුවර අවට අය විශේෂයි.
ඉහත සුදුසුකම් ඔබ සතු නම් පහත විද්‍යුත් ලිපිනය හරහා දැන්ම අයදුම් කරන්න.
විද්‍යුත් ලිපිනය - harshini@xplosa.com
දුරකථන අංකය - 0814955203