HR Assistant

Please Refer the AD

Please Refer the AD

Job Description

ගාල්ල නගරයේ ප්‍රමුඛ පෙලේ හොටෙල් හා බේකරි යන්ත්‍රෝපකරණ විකිණීමේ හා බෙදාහැරීමේ ආයතනයක් වන අප ආයතනය සඳහා මානව සම්පත් කළමනාකරණ සහායකයින් වහාම අවශ්‍ය කර තිබේ.

මූලික සුදුසුකම්

• වයස අවු.30 ට අඩු විය යුතුයි.

• තනතුරට අදාල අධ්‍යාපන සුදුසුකම් තිබිය යුතුයි.

• ගාල්ල නගරයට අවම කිලෝමීටර 20ක් අවටින් විය යුතුයි.

• අවම වසර 01 පලපුරුද්දක් තිබිය යුතුයි.

• මනා පරිගණක දැනුමක් තිබිය යුතුයි. (MS Office Packages)

වෙනත්

• සුදුසුකම් හා අත්දැකීම් අනූව උපරිම වැටුප 50,000 කට යටත් වේ.

• වසර අවසාන දීමනා හිමිවේ.

• විශිෂ්ඨ අන්තර් පුද්ගල, සන්නිවේදන සහ සාකච්ඡා කුසලතාවක්

තිබිය යුතුවේ.

ඉහත සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් පමණක් පහත සඳහන් වට්සැප් අංක වෙත ඔබගේ CV යොමුකරන්න.

076 198 80 80

0761988080
info@profession.lk

Related Jobs