Cashier

Please Refer the AD

Please Refer the AD

Job Description

නේචලැක් තීන්ත (පුද්.) සමාගම

තීන්ත නිෂ්පාදනය සහ බෙදා හැරීමේ සමාගමක් වන අප ආයතනයේ 155/මීගමු පාර, පෑලියගොඩ පිහිටි තීන්ත ප්‍රදර්ශනාගාරය සඳහා සඳහා පුහුණු/නුපුහුණු කැෂියර් සේවිකාවක් කඩිනමින් බඳවා ගැනෙයි.

වයස: අවුරුදු 20 සහ 40 අතර විය යුතුය.

 සමාන්‍ය පරිගනක දැනුම තිබිය යුතුය.

 වැටුප රු. 35,000.00 ත් රු. 45,000.00 අතර ලබාගත හැක.

 ETF/EPF/විශේෂ දීමනා ලබා දෙනු ලැබේ.

Naturelac Paints (PVT) LTD.

Naturelac Paint Centre

No:05, Kanuwana Junction, Ja-Ela.

E-mail:info@naturelac.lk

Tel:0773026519

0773026519
info@naturelac.lk

Related Jobs