ඇලුමිනියම් සිල්ලර වෙළඳාම ආශ්‍රිත ව්‍යාපාර සඳහා මහරගම ප්‍රදේශයේ සහ ඒ අවට ගබඩා සහායකයින් අවශ්‍යයි.
ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදන පැටවීම සහ බෑම සහ ගබඩා ආශ්‍රිත වැඩ සඳහා සහාය වීමට අයදුම්කරුවන් අපේක්ෂා කෙරේ .
වැඩ කරන වේලාවන් පෙ.ව. 8:30 සිට ප.ව. 6.00 දක්වා
පෝය දින ඇතුළුව දින 5 ක නිවාඩු .
මැයි 1 වන දින, වෙසක්, අලුත් අවුරුද්ද සහ නත්තල් දිනවල වැටුප් සහිත නිවාඩු .
අවුරුදු 18-50