• ශ්‍රී ලංකා පොලිසිය හෝ ත්‍රිවිඩ හමුදාවේ සේවය කර සිටීම අනිවාර්යයි.
• ප්‍රභූ ආරක්ෂක අංශයේ නිරත වීම අනිවාර්යයි
• වයස අවු 30 – 50 අතර මනා සෞඛ්‍ය තත්වයකින් හෙබි අයකු වීම.
වැටුප් ගෙවීම
එක් මසකට දින 5 නිවාඩුව සමග මාසික වැටුප රු.65,000/= - 75,000
වැටුප සෑම මසකම 10වැනි දිනට, වැටුප් අත්තිකාරම් සෑම මසකම 25 වැනි දිනට සේවා කාලය උදෑසන 07.00 සිට සවස 07,00 දක්වා වැඩිවෙන සේවා කාලය වැඩිවෙන සෑම පැයකටම අමතර ඉහළ අතිකාල දීමනා.
නොමිලේ ආහාර පාන නේවාසික පහසුකම් නිල ඇඳුම් සහ රාජකාරි ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබාදෙයි
ස්ථීර රැකියාව EPF,ETF අනෙකුත් දීමනා ලබා දෙනු ලැබේ
අයදුම් කළයුතු ආකාරය
ඔබගේ අයදුම්පත සමග මෑතක ලබාගත් ඡායාරූපයක් 0718329026 අංකයට වට්ස් අප් කරන්න