Receptionist

Please Refer the AD

Please Refer the AD

Job Description

යක්කල -කුලගෙය මංගල සේවය, පරිගණක දත්ත ක්‍රියාකරිනියක් වහාම අවශ්‍යයි.

මූලික වැටුප 15000- 17000(සාකච්ඡා කරගත හැකිය).

වයස අවුරුදු 19 ත් 25ත් අතර

*රැකියා විස්තර:

දුරකතන ඇමතුම් ලබා දීම සහ emails සම්බන්ධයෙන් දැනුම ඇති (ග්‍රැෆික් දැනුම තිබෙන අයද සැලකේ).

ආයතනයෙන් දෙන ඉලක්ක ඉටු කිරීමෙන් (Target Cover) අමතර දීමනා ගෙවනු ලැබේ.

ඉංග්‍රීසි සාමාන්‍ය දැනුමක් අවශ්‍යයි.

සෙනසුරාදා , ඉරිදා සහ සදුදා දිනයන්හි නිවාඩු ලබා ගත නොහැක.

උදෑසන 8.30 සිට 4.30 පමණි.

ඔබ අයදුම්පත අප වෙත email - kulageya.com@gmail.com හෝ WhatsApp 0719057522 කරන්න. මෙම අංකයට දුරකතන ඇමතුමක් ලබා දී හෝ සම්මුඛ පරීක්ෂණ සදහා සහභාගි විය හැක.

නො 71, දෙවෙනි මහල, සණස මහල් ගොඩනැගිල්ල , යක්කල

අමතන්න - 0716590920

0719057522
kulageya.com@gmail.com

Related Jobs