වැලිසර මහබාගේ ප්‍රදේශයේ ඇති FRANCHISE ඔසුසලහි පුහුණු ඹෟෂධවේදී සහයක රැකියා පුරප්පාඩුවක් ඇත.
රිලයබල් ෆාමසි සහ ග්‍රොසරි.
අයදුම්කරු විසින් පිළිගත් ෆාමසියක් තුළ අවම වසර 2ක සේවා පළපුරුද්දක් තිබිය යුතුය.
*O/L සමත්
*වයස අවු 35 අඩු
*ඔබගේ පලපුරුද්ද සහ සේවය අනුව සිත් ගන්නා වැටුප් හා අමතර ගෙවීම්.
මහබාගේ , වැලිසර, රාගම අවට විශේෂයි.
Whatsap your CV to 0717284218
Pharmacy Assitant Vacancy (Experienced