ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ අනු සමාගමක් වන මෙඩ්ස් ෆාමසියේ (MEDZ Pharmacy) මහරගම ශාඛාව සඳහා ඖෂධ සහායක (පිරිමි) තනතුර සඳහා දක්ෂ, ක්‍රියාශීලී සහ කඩවසම් තරුණ පිරිමි ඔබ වෙත ඇබෑර්තු ඇත.
බඳවා ගැනීමේ Walk In Interviews සතියේ සෑම දිනකම උදේ 9.00 ත් සවස 3.00 ත් අතර කිරුලපන ලාෆ්ස් ප්‍රධාන කාර්යාලයේ පැවැත්වේ......
සුදුසුකම්
* වයස අවු.18 ට වැඩි වීම.
* උසස් පෙළ ජීව විද්‍යාව හෝ ගණිතය විශය සමත් වීම.
* ෆාමෆි පිලිබඳව පාඨමාලාවක් හදාරා තිබීම අතිරේක සුදුසුකමක් වේ.
* දිවා/රාත්‍රී වැඩ මුර කිරීමට කැමැත්තෙන් සිටිය යුතුය.
වරප්‍රසාද
නොමිලේ ආහාර පාන, නවාතැන් පහසුකම් හිමිවේ.
ඉහල වැටුප්... අතිකාල සීමා කොට නැත.
රු.මිලියනයක ජීවිත රක්ෂණාවරණයක් සහ සුබසාධන පහසුකම්...
වෙනත් සුපිරි වෙළඳසැල් සමඟ සැසදීමේදී අප ශාඛාවන් කුඩා වීම හේතුවෙන් සිදු කිරීමට ඇති වැඩ ප්‍රමාණය සාපේක්ෂව අඩු වීම සහ නම්‍යශීලී වැඩ පරිසරය.
අභ්‍යන්තර උසස් වීම් ක්‍රමවේදය හරහා මාස හයක් ගතවූ පසුව උසස් වීමේ අවස්ථාව
වෙනත් සුපිරි වෙලඳසැල් මෙන් නොව මුල් දිනයේ සිටම ස්ථීර සේවයට බඳවා ගැනේ.
සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට
1. ජාතික හැඳුනුම්පතේ පිටපතක්
2. උප්පැන්න සහතිකයේ පිටපතක්
3. බැංකු පාස් පොතේ පිටපතක්
4. පිටපත හෝ මුල් ග්‍රාම සේවක සහතිකය
5. O/L සහතිකයේ පිටපතක්
6. ලිවීමට පෑනක
* යුෂාන් - 0760697437
* ඊ-මේල් ලිපිනය yushan.dealwis@laugfs.lk