Helpers

Please Refer the AD

Please Refer the AD

Job Description

Star Fashion Clothing- කඩුවෙල 
ඔයාවමයි අපි හොයන්නේ! රැකියාවක් හොයන නංගිලා, අක්කලා ඉක්මනටම එන්න!

 පඩි + වාසි = ජීවිතේ ගොඩ! 
රු. 50,000/= සිට ඉහළට පඩි + දිරිදීමනා + Bonus 

 අපි දෙන වාසි ටික මොනවද
✅ නොමිලේ වෛද්‍ය පහසුකම් - අසනීප උනාට බය නෑ 
✅ නොමිලේ ප්‍රවාහන සේවය - ගෙදර ඉඳන් Company එකට, Company එකේ ඉඳන් ගෙදරට  
✅ රාත්‍රී වැඩ මුර නෑ - හවස 6ට ගෙදර! පවුලේ අයත් එක්ක ඉන්න පුළුවන්  
✅ නිෂ්පාදන දිරිදීමනා - වැඩිපුර වැඩ = වැඩිපුර සල්ලි  
✅ උත්සව Bonus + EPF/ETF - අනාගතේටත් ආරක්ෂාවක්  
✅ නොමිලේ පුහුණුව - මැෂින් දන්නේ නැද්ද? බය වෙන්න එපා. අපි උගන්වනවා! 

 පුරප්පාඩු තියෙන තනතුරු
1. Machine Operators - Juki, Overlock, Flatlock
2. Quality Checkers - QC 
3. Helpers / Ironers 
4. Packers

පළපුරුද්ද තියෙන අයට විශේෂ වැටුප්! නැති අයටත් අපි තැනක් දෙනවා.

 Location: Star Fashion Clothing, කඩුවෙල, නවගමුව 
 සම්මුඛ පරීක්ෂණ: සඳුදා සිට සිකුරාදා උදේ 8:00 සිට සවස 4:00 දක්වා

ඉක්මන් කරන්න! පුරප්පාඩු සීමිතයි.

අදම කෝල් එකක් දෙන්න / WhatsApp කරන්න:
  0715809641

0715809641

Related Jobs


```html ```