ඇඩ්වටයිසින් ආයතනයකට පුහුණු / නුපුහුණු (ගැහැණු) සිංහල / ඉංග්‍රීසි ටයිප්සෙටින් දැනුමැති වයස 18 - 27 අතර, උසස් පෙළ හැදෑරු (ග්‍රැෆික් ඩිසයිනින් මූලික දැනුම අමතර සුදුසු කමකි.) පිළියන්දල, කෑස්බෑව, මහරගම අවටින් විශේෂයි. අයදුම්පත් [email protected] හෝ Whatsapp 0777666123