තනතුර Electrician
සුදුසුකම්
වයස අවුරුදු 25 - 35 අතර,
අවම වසරක පළපුරුද්දක් සහිත,
විදුලි කාර්මික පාඨමාලාවක් හදාරා ඇති,
ක්‍රියාශිලී පිරිමි අයවලුන්.
ප්‍රතිලාභ
ආකර්ශනීය වැටුප්,
EPF / ETF දායකත්වය,
රක්ෂන සහ සේවක සුභසාධන පහසුකම්,
මාසික පුහුණු වැඩසහටහන්,
එක් වසරකට ප්‍රසාද දිමනා දෙකක්.
ඉල්ලුම් කළ යුතු ආකාරය
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණ සදහා අදම පහත ලිපිනයට පැමිණෙන්න.
දුරකථන අංකය 070 3760 760
ලිපිනය :Thilakawardhana Textiles (Pvt) Ltd
76/1, නුවර පාර, කිරිබත්ගොඩ.