කඩවත පිහිටි අප සුපිරි වෙළඳ සැලට Data Entry Operator (දත්ත ඇතුලත් කිරීම) තනතුර සඳහා පුහුණු පිරිමි සේවකයින් අවශ්‍ය කරතිබේ.
සුදුසුකම්
* වයස අවුරුදු 20-35 අතර
* මන පෞර් ෂයක් හා හික්මීමක් ඇති
* මුලික පරිගණක දැනුම
ආයතනයෙන්
* මාසිකව රු.70000/- ඉක්මවූ වැටුපක්
* නවාතැන් පහසුකම් නොමිලේ
* මසකට දින 4ක නිවාඩුවක්
* අමතර දීමනා
* සුපිරි වෙළඳසැල් වල සේවය කල ය සඳහා විශේෂ වැටුපක්
සේවා කාලය පෙ.ව. 8.30 සිට ප.ව. 8.30 දක්වා
දුරකතනයට ප්‍රතිචාර නොලැබුණේ නම් කරුණාකර ඔබගේ අයදුම්පත whatsapp හරහා පහත ඇති දුරකථන අංකයට යොමු කරන්න.
විමසන්න. ජයකොඩි සුපර්, කඩවත.
දු. අංක 0779960897