Customer Service Executive

Please Refer the AD

Please Refer the AD

Job Description

දිවයිනේ ප්‍රධාන පෙලේ ජංගම දුරකථන අලෙවි හා අලුත්වැඩියා ආයතනයක් වන Chinthana GSM (PVT) Ltd සමාගමට

 

ජංගම දුරකථන අලුත්වැඩියා අංශයට පාරිභෝගික සේවා තනතුර (Custom Care) සඳහා

අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්

පාරිභෝගිකයා සමග සුහදව කටයුතු කර හැකි

ඉංග්‍රීසි භාෂාව පිළිබඳව දැනුමක් ඇති

පෙර ජංගම දුරකථන වෙළඳ සැලක පාරිබෝගික සේවා අංශයේ සේවය කර හෝ

පළපුරුද්දක් සහි

අවුරුදු 22-45 අතර

ජංගම දුරකථන දෝෂ හඳුනාගැනීම පිළිබඳ දැනුමක් ඇති,

ජංගම දුරකථන Hardware, Software පිළිබඳ සාමාන්‍ය දැනුමක් ඇති ,

පරිගණක භාවිතය පිලිබඳ සාමාන්‍ය දැනුමක් ඇති

කාන්තා පාර්ශවයෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

ඉස්තිර රැකියාවක් හොයන ඔබට මෙන්න අනේගී අවස්ථාවක්.

සිත්ගන්නාසුලු වැටුපක් සහිතයි

මහරගම අවටින් නම් විශේෂයි

විමසීම් 076 193 3335

අයදුම්පත් chinthanagsm@gmail.com වෙත යොමු කරන්න.

0761933335
chinthanagsm@gmail.com

Related Jobs