දිවයිනේ ප්‍රධාන පෙලේ ජංගම දුරකථන අලෙවි හා අලුත්වැඩියා ආයතනයක් වන Chinthana GSM (PVT) Ltd සමාගමට
ජංගම දුරකථන අලුත්වැඩියා අංශයට පාරිභෝගික සේවා තනතුර (Custom Care) සඳහා
අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්
පාරිභෝගිකයා සමග සුහදව කටයුතු කර හැකි
ඉංග්‍රීසි භාෂාව පිළිබඳව දැනුමක් ඇති
පෙර ජංගම දුරකථන වෙළඳ සැලක පාරිබෝගික සේවා අංශයේ සේවය කර හෝ
පළපුරුද්දක් සහිත
අවුරුදු 22-45 අතර
ජංගම දුරකථන දෝෂ හඳුනාගැනීම පිළිබඳ දැනුමක් ඇති,
ජංගම දුරකථන Hardware, Software පිළිබඳ සාමාන්‍ය දැනුමක් ඇති ,
පරිගණක භාවිතය පිලිබඳ සාමාන්‍ය දැනුමක් ඇති
කාන්තා පාර්ශවයෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
ඉස්තිර රැකියාවක් හොයන ඔබට මෙන්න අනේගී අවස්ථාවක්.
සිත්ගන්නාසුලු වැටුපක් සහිතයි
මහරගම අවටින් නම් විශේෂයි
විමසීම් 076 193 3335
අයදුම්පත් chinthanagsm@gmail.com වෙත යොමු කරන්න.