Computer Type Setter

Please Refer the AD

Please Refer the AD

Job Description

යක්කල පිහිටි QOA Print Shop අප ආයතනයට සිංහල හා ඉංග්‍රීසි ටයිප් කළ හැකි Type Setter කෙනෙක් අවශ්‍ය වී ඇත.

Word/ Excel පිළිබඳ දැනුම අත්‍යාවශ්‍ය වේ.

ටයිපින් සමග Photoshop, CoralDRAW දන්නා අය ගැන වැඩි අවධානයක් යොමු කෙරේ.

Photo Copy/ Laminating/ Binding ගැන දැනුමක් තිබීම අමතර සුදුසුකමකි.

අවුරුදු 20ත් 35ත් අතර විශේෂයි.*සේවා පළපුරුද්ද මත ඉහල වැටුප්

වැඩ කරන කාලය - සඳුදා සිට සිකුරාදා දිනයන්හි උදෑසන 8.30 සිට සවස 5.30 දක්වාත් සෙනසුරාදා දින උදෑසන 8.30 සිට සවස 12.30 දක්වාත්ය.

 මේ සඳහා ඔබ සුදුසුම පුද්ගලයා යැයි හැඟේ නම් ඔබගේ ජීව දත්ත (CV) තොරතුරු වාර්තාව පහත අංකය වෙත whatsapp මාර්ගයෙන් හෝ පහත email ලිපිනය වෙත email මාර්ගයෙන් හෝ යොමු කරන්න.

වැඩි විස්තර සඳහා අමතන්න.

 0773751987 | 0703751987

 info@qoa.lk

0773751987
 info@qoa.lk

Related Jobs