පන්නිපිටියේ සහ කොට්ටාවේ පිහිටි මුද්‍රණ ආයතන සදහා (ප්‍රින්ට් ෂොප්) පරිගණක දැනුම ඇති පුහුණු / නුපුහුණු සේවිකාවන් ඉතා ඉක්මනින් බදවා ගැනේ.
photocopy / printouts දැනුම ඇති අය සදහා විශේෂයි.
1. පුහුණු සේවිකාවන් සදහා ඉහලම වැටුපක්.
2. Rs 30,000/= වඩා වැඩි ආරම්බක වැටුපක් .
3. මාස 6 ක සේවා කාලයකින් පසු ස්ථීර කරේ.
4. ස්ථීර සේවිකාවන් සදහා EPF / ETF
විමසීම් සහ Whatsapp - 0777743460
Sam Print Shop - පන්නිපිටිය
102/8/A/1 ඇරැව්වල පාර, මොරකැටිය, පන්නිපිටිය.
Sam Print Shop - කොට්ටාව
199/2 හොරණ පාර, කොට්ටාව