Cashier

Please Refer the AD

Please Refer the AD

Job Description

කැළනිය නගරයේ ප්‍රමුඛ පෙලේ තීන්ත විකිණීමේ හා බෙදාහැරීමේ ආයතනයක් වන අප ආයතනය සඳහා ප්‍රදර්ශනාගාර වෙළඳ සහායකයින් සහ මුදල් අයකමි වරියන් වහාම අවශ්‍ය කර තිබේ.

මූලික සුදුසුකම්

• කැළනිය නගරයට අවම කිලෝමීටර 20ක් අවටින් විය යුතුයි.

• මනා සන්නිවේදන කුසලතාවක් තිබිය යුතුයි.

වෙනත්

• මුලික වැටුප සමඟ පැමිණීමේ දීමනා, අතිකාල දීමනා සහ නිල ඇඳුම් හිමිවේ.

• වසර අවසාන දීමනා හිමිවේ.

• පාරිභෝගිකයන් සමඟ සුහඳශීලිව කටයුතු කල යුතු අතර,

ඉහත සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් පමණක් පහත සඳහන් වට්සැප් අංක වෙත ඔබගේ CV යොමුකරන්න.

Email  [email protected]

Mob  076 674 8648

Address -Paints.lk No 67 ,Biyagama road, kelaniya

0766748648

Related Jobs


```html ```