Call Center Agent

Please Refer the AD

Please Refer the AD

Job Description

ඔබ වයස අවුරැදු 18ත් 35ත් අතර කලුතර දිස්ත්‍රික්කයෙ පදිංචි අයෙකුනම් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ණය අයකර ගැනිමේ බලය හිමි අප ආයතනයෙ කලුතර ශාඛාව සදහා recovery Call center Agents වරැන් වහාම බදවා ගැනේ.

රැකියාවේ ස්භාවය

ටෙලිකොම් 4G Peo Tv Fiber සම්බන්ධතා විසන්දි වි ඇති පාරිබොගිකයින් හට ඔවුන්ගේ හිග මුදල් පිලිබද දුරකථන මගින් දැනුවත් කීරිම

පාරිබොගිකයින්ගේ remark සටහන් කර ගැනීම.

සුදුසුකම්

අ පො ස සාමාන්‍ය පෙල විෂයන් 5ක්

පරිගණක පිලිබද දැනුම

පැහැදිලි කටහඩක්

ඉහත කරැනු සම්බන්ධයෙන් ඔබ සෑහිමකට පතවන්නේ නම් ඔබගේ අයදුම් පතක් රැගෙන නොම්මර 36,2/2 කලුතර උතුර කලුතර ලිපිනයට පැමිනෙන්න නැතහොත් ඔබගේ තොරතුරැ ඇතුලත් අයදුම් පතක් 0777176132 අංකයට whattsapp මගින් යොමු කරන්න.

0777176132
info@profession.lk

Related Jobs