Accounts Clerk

Please Refer the AD

Please Refer the AD

Job Description

ඩබ්ලිව්.එස්. රූපසිංහ (PVT) LTD

රජයේ ලියාපදිංචි උකස්කරුවෝ

අප ප්‍රසිද්ධ සමුහ ව්‍යාපාරයේ පුරප්පාඩු සඳහා රත්මලාන ශාඛාවට පුහුණු/නුපුහුණු නවක සේවක/සේවිකාවන් වහාම බඳවා ගැනේ.

බඳවා ගත් දිනයේ සිට ඉහළ වැටුප් (EPF/ETF සහිතයි)

තනතුරු

★ ගිණුම් ලිපිකරු / ලිපිකාරිනියන්

(වයස 18 ට වැඩි අ.පො.ස සා/පෙ සමත්

(18 ට වැඩි වැටුප 45,000 සිට)

2026.06.30 ට පෙර අයදුම්පත් යොමු කරන්න

Whatsapp 071 4066787 / 077 0632207

457, ගාලු පාර, රත්මලාන

0714066787

Related Jobs


```html ```