POWERNET (PVTL LTD පවර්නෙට් පුද්.සමාගම
අවුරුදු 20 වැඩි කාලයක් වායුසමීකරණ සවි කිරීම් සහ අලුත්වැඩියා කිරීමේ ආයතනයක් වන පවර්නෙට් ආයතනයේ වායුසමීකරණ ඇබෑර්තු ඇත.
*වායුසමීකරණ අංශයේ පුහුණු නුපුහුණු සියලු දෙනාට අයදුම් කල හැක.
*NVQ සහතික පත් සහ ඩිප්ලෝමාව තිබීම අමතර සුදුසු කමකි.
* වයස 18-55 අතර ඕනෑම අයෙකුට අයදුම් කල හැක.
අයදුම්පත්chathura@powernet.lk යන විද්‍යුත් ලිපිනයට යාමු කළ යුතුය.
Mob 0703025180
*අත්දැකීම් සහ පලපුරුද්ද මත වැටුප සාකච්චා කර ගත හැක.
*වසරකට වරක් වැටුප් වැඩිවීම්.
*වසරකට දෙවරක් ප්‍රසාද දීමනා සහ ටි ෂර්ට්.
*මස 6 කට පසු EPF /ETF සමග ස්ථිර බදවා ගැනීම.
• පවර්නෙට් ( පුද්ගලික ) සමාගම
• # 74 පන්සල පාර, මරදාන කොළඹ 10.
• දුරකථන 0703025180
• විද්‍යුත් ලිපිනය chathura@powernet.lk